Friday, November 25, 2016

දොඩම් ලෙලි හා දෙහි පොතු යොදාගෙන දත් සුදු කර ගත හැකි බව ඔබ දැන සිටියාද?


     




                         දොඩම් ලෙලි හා දෙහි පොතු යොදාගෙන දත් සුදු කර ගත හැකි ක්‍රමයක් මේ වනවිට සොයාගෙන තිබෙනවා.මෙය ඉතා සාර්ථක ක්‍රමයක් බවට අද වනවිට පත්වී තිබෙනවා.දොඩම් ලෙලි තිත ස්වාබවයකින් යුක්ත වුවත් මෙමගින් ප්‍රයෝගන විශාල ප්‍රමාණයක් ඇති බව ඔබ නිකමටවත් සිතුවද?දත් මතම මෙම ලෙලි ඇතිල්ලීම මගින් මෙම ක්‍රමය අත්හදා බැලීමට හැකියාව තිබේ.මෙය ඉතා සාර්ථක ක්‍රමයක් වන අතර සතියට දෙවරක් පමණ මෙය කිරීමෙන් සාර්ථක ප්‍රතිපල අත්පත් කර ගැනීමට හැකියාව තිබේ.තවද මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් පසු විනාඩියක් පමණ අනිවාර්යෙන් තම මුඛය හොදින් සේදීම අනිවාර්යය වේ.මන්ද,මෙම පොතු වල අඩංගු ඇසිඩ් වර්ග හොදින් දත් වලින් ඉවත් වීම සදහය.

                           මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.


0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top