Friday, November 25, 2016

මී පැණිත් කුරුදුත් ආධාරයෙන් ඔබේ මුහුණත් ඉක්මනින් පැහැපත් කර ගන්න









                      මී පැණි හා කුරුඳු අධාරයෙන් ඔබට වැඩි වියදමකින් තොරවම නිවසේ සිටම ඔබේ මුහුණ පැහැපත් කර ගැනීමට හැකියාව ඇත.මෙම ක්‍රමවේදය සදහා ඔබට වැඩි මුදලක් වියදම් කිරීමට සිදුවන්නේ නැත.අද ලෝකයේ බොහෝ දෙනා මෙම ක්‍රමය අනුගමනය කරනු ලබයි.ඔබට අවශ්‍ය වන්නේ මී පැණි තේ හැදී 2ක් හා කුරුදු කුඩු තේ හැන්දක් පමණයි.මෙම ද්‍රව්‍ය දෙකම ඉහත ප්‍රමාණයන්ගෙන් ගේම හොදින් මිශ්‍ර කර ගන්න.විනාඩි 10ක් පමණ මිශ්‍ර කර ගැනීමෙන් පසුව මිෂණය පසෙකින් තබා ඔබේ මුහුණ හොදින් උණු වතුරෙන් සෝදා ගන්න.ඉන්පසුව හොදින් වියලෙන තෙක් පිසදමා ටික වෙලාවක් තව වියලීමට හරින්න.හොදින්ම මුනුන වියළීමෙන් පසු ඉහත මිශ්‍රණය මුහුණේ අලේප කරන්න.ඔබගේ කුරුලෑ උඩ හොදින් මිශ්‍රණය අලේප කර ගන්න.මුහුණේ අදුරු තැන තිබේ නම් එම ස්ථාන වල හොදින් ආලේප කර ගන්න.නිතරම ඔබේ එක අතක පිස්නාවක් තබා ගන්න.මන්ද මෙය ඇලෙන සුළු මිශ්‍රණයක් නිසා.මෙසේ මිශ්‍රණය විනාඩි 20ක් පමණ මුහුණේ තබා ඇල් වතුරෙන් සෝදා ඉවත් කර ගන්න.මෙය දිනපතා කිරීම මගින් ඉක්මන් ප්‍රතිපල ලගා කර ගැනීමට හැකියාව තිබේ.

                           මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.


0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top