Sunday, November 27, 2016

නිවැරදිව නූල් හසුරවමින් විනාඩි පහකින් තියුණු ලස්සන ඇහිබැමක් සදා ගන්නේ මෙහෙමයි







                            ඇහිබැම යනු කාන්තාවන් විසින් විශේෂ උනන්දුවක් දක්වන ශරීරයේ කොටසකි.බොහෝ දෙනා මෙය ඉතා අලංකාරව හා සියුම්ව සාදා ගෙන තිබේ.නමුත් හරිඅකාරව නොදැන මෙය කිරීමට යාමෙන් විශාල කරදර වලට මුහුණපාන අය අද සමාජයේ බොහොමයි.ඉහත රූපරාමු නරබා නූල භාවිතයෙන් ඇහිබැම හැඩ කර ගන්නා අකාරය නිරීක්ෂණය කරන්න.
                            මුලින්ම කල යුත්තේ එක් දිශාවකට  eyebrow hairs පීරා ගැනීමයි.මෙය අනිවාර්යය වේ.ඊළගට නුලක් ගෙන කොන් දෙක ගැටගසා (වළල්ලක් ආකාරයට) දෙපැත්තෙන් X හැඩය එන සේ වට දහයක් පමණ කරකවා ගන්න. ඉවත් කිරීමට අවශ්‍ය eyebrow hairs තෝරා තම ඇගිලි තද කිරීම මගින් අනවශ්‍ය රෝම ගැලවී යයි.නුල කැරකීම නිසා රෝම ගැලවේ.රෝම වැවෙන දිශාවට නොව අනෙක් දිශාවට බරව මෙය කරන්න.ඔබට අවශ්‍ය ලෙස පැමිණෙන තෙක් මෙය නැවත නැවත කරන්න.

                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.



0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top