Thursday, December 1, 2016

මොවුන්ගේ ප්ලාස්ටික් සැත්කම් වලින් පසු ඔවුන්ගේ මුහුණු වලට සිදු වූ දේ ඇසුවොත් ඔබ පුදුම වේවි


                            වර්තමානයේ ප්ලස්ටික් සැත්කම් යනු සුලබ දෙයකි.බොහෝ විට විදේශ රටවල මෙය බහුලව සිදුවේ.ලංකාවේද සිදුවේ.නමුත් ප්ලාස්ටික් සැත්කමක් යනු කෘතීම ද්‍රව්‍යක් තම ශරීරය තුලට එකතු කර ගැනීමයි.බොහෝ අතුරු ප්‍රතිපල ඇති මෙම සැත්කම වැරදුන අවස්ථාද ඕනා තරම් තිබේ.




                            නම Jackie Stallone ය.ඔබ හොදින් දන්නා Sylvester Stallone නම් ක්‍රියාදාම චිත්‍රපට නළුවාගේ මවය.තම මුහුණ ලස්සන කරගැනීමේ අදහසින් අවුරුදු 93 දී ඇය ප්ලාස්ටික් සැත්කමකට මුහුණදෙයි.එහෙත් එක සිදුවුයේ නරක අතටය.ප්ලාස්ටික් සැත්කමක් වැරදුනු විට එක නැවත තිබු තත්වයට ගැනීම ඉතා අසීරු කාර්යයකි.ඇයගේ මුහුණ දැන් ඉදිමී ඇත.මෙය කිසිදිනෙක යථා තත්වයට පත් නොවෙයි.ඉහත රුපය බලන්න.






                            නමින් Kristina Rei වේ.තම ආසම කාටුන් චරිතයක් නිසා ඇය මෙම සැත්කම කරගනියි.එහෙත් එය සාර්ථක වෙන්නේ නැත.ය සිටියාටත් වඩා විරූපී විය.ඇයට දැන් විශාල තොල් පෙති ඇති අතර ලෝකෙන්ම විශාලම තොල් පෙති සහිත කාන්තාව ලෙසට ගිනස් වාර්තා පොතටද ඇතුලත් වී තිබේ.ඇය අසම කාටුන් චරිතය වන Jessica Rabbit ලෙසම තම මහුණ සකසා ගැනීමට යාමෙන් ඇය මෙම කරදරයට මුහුණ පෑවාය.ඉහත රුපරමු බලා අවබෝධ කර ගන්න.






                            නමින් Pete Burns වන අතර  ඔහු Dead or Alive සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකි.ඔහුටද සිදුවුයේ විශාල තොල්පෙති දෙකක් සහිත මුහුණක් උරුම වීමයි.පළමු සැත්කමෙන් නොනැවතුණු ඔහු තවත් සැත්කම් කිහිපයක්ම කරගන්නේ තම විරූපී මුහුණ තිබුන තත්වයට පත් කර ගැනීමේ අදහසිනි.මොහු අද වන විටත් ජීවත් වන අතර දුම්බීමට දැඩි ලෙස ඇබ්බැහි වූ කෙනෙකි.ඉහත රුපය බලන්න.






                            නමින් Michaela Romanini වන අතර මුහුණේ රැලි ඉවත් කරගැනීමේ අදහසින් සැත්කමක් කර ගනු ලබයි.නමුත් එය කෙලවර වන්නේ තම තොල්පෙති විශාල වීමෙනි.තම තරුණ කාලයේ ඇය ඉතාම රූමත් කෙනෙකු වූ අතර එහෙත් අද වන විට ඇයව හදුනා ගැනීමට අපහසුය.











                            අනෙක් පුද්ගලයා නම් Donatella Versace.මැය කාන්තාවකි.මැයගේ සැත්කමද අසාර්ථක වුවත් මැය තවමත් තමා විරූපී කියා පිලි නොගනියි.

                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න මේ බට්න් එක click කරලා FB එකට share කරන්න.





0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top