Sunday, November 27, 2016

නිදාගන්නකොට ගොරවනවද?මෙන්න ඒකට 100% ලේසි පහසු ඉක්මන් විසඳුමක්












                           සමහර පුද්ගලයන් නිදාගන්නකොට හොදටම ගොරවනවා.ලග ඉන්න කෙනාටත් ඒක හින්ද නිදාගන්න විදිහක් නැති වෙන්ව.ඇත්තටම ගොරවන සද්දේ ඇහෙන්න පටන් ගන්නේ අපගේ ආශ්වාස ප්‍රශ්වාස වාතය එහෙට මෙහෙට යන නාල බ්ලොක් උනහම තමා.මේක සාමන්යෙන් නවත්වන්න අමාරුයි.ගොරවන්න ගත්තොත් දිගටම ගොරවනවා.ඉහත රුප සටහන් හොදින් බලන්න.නිදාගෙන සිටින විට ඔබේ මුඛය විවුර්ථ වී ඇත්නම් අර කලින් කියපු ලෙස ඔබගේ  ආශ්වාස ප්‍රශ්වාස වාතය එහෙට මෙහෙට යන නාල බ්ලොක් වීමක් සිදු වනවා.ඔබ මුඛය විවුර්ථ කල විගස එය සිදුවේ.එවිට වාතයට ගමන් කිරීමට ඉඩක් නොමැති නිසා ශබ්දයක් නිකුත් වේ.
                            වර්තමානයේ පරීක්ෂණ මගින් අරුම පුදුම දෙයක් සොයාගෙන ඇත.මෙම ක්‍රමය අද බොහෝ දෙනා භාවිතා කරනු ලබයි.නින්දට යාමේදී ඔබේ කට වැසෙන සේ ඔලුව වටේට පටියක් බැදගැනීම මගින් මෙම ශබ්දය පිටතට නිකුත්වීම යමක් වලක්වා ගත හැක.ඉහත රූපරාමු හොදින් බලන්න.

                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.


0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top