Friday, November 25, 2016

මෑතක් දක්වා ජීවත් වූ ඇමෙරිකාවේ නිල් වර්ණයෙන් යුත් සම සහිත ලෝකයෙන්ම එකම එක පවුල






                            ඉහත රූපරාමු බැලු බැල්මට ඔබට ඔබේ සිත අදහා ගැනීමට අපහසු වනු ඇත.එහෙත් මෙහි සත්‍ය කතාව ඇසුවොත් ඔබ පුදුම වේවි.ඉහත රුපරමුවේ සිටින පවුලේ සම නිල් පැහැයෙන් යුක්ත වේ.මෙය ජාන වල ගැටළුවක් යැයි බොහෝ දෙනා පවසයි.මොවුන් ජීවත්ව සිටියේ ඇමෙරිකාවේ Kentucky ප්‍රදේශයේය.මෙකල මෙම පවුල හදුන්වා ඇත්තේ ''the Fugates of eastern Kentucky'' නමිනි.මෙය රෝග තත්වයක් ලෙස පෙරදී හදුනා ගැනීමට නොහැකි වී ඇත.නමුත් පසුව මෙය methemoglobinemia නමින් හැදින්වීමට පටන් ගෙන ඇත.සරලවම මෙය කිවහොත් හිමොග්ලොබින් වලට රුධිරය හරහා ඔක්සිජන් රැගෙන යාමට නොහැකි වීම හේතුවෙන් රුධිරය තුල ඔක්සිජන් නොමැති නිසා මොවුන්ගේ සම නිල් පාටට හැරුණු බව මතයයි.නමුත් මොවුන්ට පිටින් පෙනෙන්නට කිසිදු රෝග ලක්ෂණයක් තිබ් නැත.


                            වර්ෂ 1960 දී මෙම පවුලෙන් දෙදෙනක් ගෙන පරීක්ෂණයක් කරීමෙන් අනතුරුව ඉහත කී රෝගය හදුනා ගෙන තිබේ.පවුලේ ය එයට අකමැති වී පසුව තම කැමැත්තෙන් එයටඑක් වී තිබෙනවා.මෙම පව්ලේ පුද්ගලයන් සමාජ අශයෙන් ඉතාම ඈත් වී තිබේ.මන්ද මොවුන්ගෙ සම නිල් නිසා සමාජයෙන් කොන් කිරීම නිසයි.1960 පරීක්ෂණය කල පුද්ගලයා මෙයට පිලියමක් සොයාගෙන තිබේ.ඇය රුධිරයට නැවත ඔසිජන් එක් කිරීමට කරයුටු ගෙන තිබේ.ඇය රුධිරයට methylene blue නැමෙති රසායනය ඇතුලත් කිරීමෙන් පසුව ඔවුන්ගේ සම සාමාන්‍ය සමක වර්ණයක් බවට පත්වූ බව වාර්තා වේ.
ඉහත විස්තරය 1960 දී පමණ සිදුවුඋවක් වේ.පසුව 2008 වර්ෂයේදී තවත් නිල් පැහැති සමක් ඇති පුද්ගලයෙකු පිළිබද වාර්තා වෙයි.(name:Paul Karason)

                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.





0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top