Sunday, December 11, 2016

ලෝකයේ මිනිසුන් භාවිතා කරන භයානකම ලිංගික ඉරියව් නිසා පිරිමින්ට සිදුවන දෙය ඇසුවොත් ඔබ පුදුම වේවි


















                           ලිංගිකත්වය යනු කාන්තා පිරිමි දෙවර්ගයටම අවශ්‍ය දෙයකි.ලිංගිකත්වය පිලිබඳ කතා කිරීමේදී ප්‍රධානම වන්නේ ලිංගික ඉරියව් වේ.මේවා පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වන අතර එකිනෙකාගේ කැමැත්ත මත මෙය වෙනස් වේ.මේ අතර බොහෝ දෙන කැමති ක්‍රමද වේ.බ්‍රසීලයේ විද්‍යා සරසවියක ගුරුවරුන් පිරිසක් විසින් කරන ලස පරීක්ෂණයකින් ලෝකයේ පුද්ගලයන් පරිහරණය කරන භයානකම ලිංගික ඉරියව් කිහිපයක් සොයාගෙන තිබේ.මෙම පරීක්ෂණ සඳහා සාමාන්‍ය ජීවිතයේ මේ දේවල් වල යෙදෙනා පුද්ගලයන් පවා පරීක්ෂණයට හවුල් කර ගැනීම නිසා බොහෝ දෙනාගේ කතාබහට මේ පරීක්ෂණය පත් වුනා.ලිංගික එකතු වීමේ ක්‍රියාවලි වර්ග තුනකට වෙන් කල විට එය මෙසේ දැක්වෙයි.ඒවා නම්,පහල රුපය බලන්න.




1.පිරිමි පුද්ගලයා ඉහලත් ගැහැණු පුද්ගලයා පහල සිට කරන ක්‍රියාව
2.පුද්ගලයින් දෙදෙනා දේපැත්තේ සිට ලිංගික ක්‍රියාවලිය සිදු කිරීම
3.ගැහැණු පුද්ගලයා ඉහල සිට ලිංගික ක්‍රියාවලියේ යෙදෙම.




                           මෙයින් බොහෝ විට අනතුරු සිදු වී තිබෙන්නේ ගැහැණු පුද්ගලයා ඉහල සිට ලිංගික ක්‍රියාවලියේ මගිනි.මෙයින් දැඩි බලපෑමක් සිදුවන්නේ පිරිමි පුද්ගලයට ය.එයින් සිදුවන ප්‍රධානම අනතුර නම් ලිංග ඉන්ද්‍රීය බිදී යාමයි.මෙය සැනෙකින් සිදු වන දෙයක් අතර ලිංග ඉන්ද්‍රය මතට විශාල බරක් එක වර පතිත වූ විට මෙය සිදුවෙයි.බ්‍රසීලයේ රෝහල් වලින්ද මෙය සනාථ කර තිබෙනවා.මන්ද බිදී ගිය ලිංග ඉන්ද්‍ර රෝගීන්ගේ හේතුව සොයා බලන විට එයට හේතුව වී තිබෙන්නේ තෙවැනි කරුණයි.
මෙය සිදුවූ පුද්ගලයන් ජීවිතයේ ඉතිරි කාලය බොහෝ අවුල් ලෙස ජීවත් වෙයි.පරීක්ෂණ වලින් සොයා ගෙන ඇති ලෙස 50% පුද්ගලයන්ගේ මෙය සිදු වන විට කැඩෙන ශබ්දයක් නිකුත් වෙයි.එයින් පසු බොහෝ දෙනාගේ ලිංගය අප්‍රානවත් වෙයි.ඉතුරු සියලු දෙනාම ලිංගිකව එකතුවෙමකදී ඉතා වේදනාකාරී ලෙස එයට මුහුණදෙයි.එහෙත් අද තාක්ෂනය මගින් අප්‍රනවත් වූ ඉන්ද්‍රිය සඳහා යම්තාක් දුරට ජීවය දීමට හැකි බව සොයාගෙන තිබේ.මෙය වර්තමානයේ ඉතා සුලබ දෙයක් බවට පත්ව ඇති අතර ඔබද ප්‍රවේශම් වන්න.පහල වීඩියෝව බලා පැහැදිලි කරගන්න.




                           මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.ඔයාලගේ share එකකින් අපිව ගොඩක් තව තව මේ වගේ පොස්ට් දාන්න උනන්දු කරවනවා.පොඩි හරි නොදන්නා දෙයක් මේ ලිපියෙන් දැනගත්ත නම් මේ බට්න් එක click කරලා Facebook එකට Share කරන්න අනිත් අයටත් දැගනන්න.







0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top