Tuesday, December 6, 2016

රැවුල වැවෙන්නේ නැති අයට ඝනව හා දිගට ඉක්මනින් රැවුල වවාගන්න මෙන්න ක්‍රමයක්







                            වර්තමානයේ පිරිමින්ට නැතුවම බැරි දෙයක් බවට රැවුල පත්ව තිබෙනවා.බොහෝවිට පිරිමි සෑම දෙනාගේම වාගේ රැවුල වැවෙනවා.කොහොමත් එකට කාල පරතරයක් නැහැ.අවුරුදු 16 ඉදන් උනත් රැවුල වැවෙන්න ඉඩ තියනව.මේ අතර සමාජයේ රැවුල වැවෙන්නේ නැති පිරිසක්ද ඉන්නවා.ඔවුන්ගේ ඝනකම් රැවුලක් ඒමට කලක් ගත වනවා.ශරීරය තුල ඇති ජාන වන සිදුවන විවිධ අක්රියතා නිසා මෙය සිදු වනවා.නමුත් මෙය මගහරවා ගෙන ඉක්මනින් රැවුල වවා ගන්නා ක්‍රමද තියනවා.මේ දේවල් අනුගමනය කිරීමෙන් ඔබට ඉක්මනින් රැවුල වවා ගන්න හැකියාව තිබෙනවා.






                            පළමු දේ වන්නේ මුහුණ ගැන අවධානය වැඩි කිරිඉමයි.නිතරම මුහුණ පිරිසිදුව තබා ගන්න.ඔබට එය උවමනාවෙන්ම කල යුතු දෙයක් වේ.ඔබට මුහුණේ මැරුණු සම ඉවත් කිරීමට සිදුවනවා.මෙයට වෙළද පලේ ආලේපන තිබෙනවා.මේවයින් එකක් පාවිච්චි කිරීම මගින් මුහුණේ මැරුණු සම ඉවත් කර ගැනීමට හැකියාව තිබෙනවා.අඩුම තරමේ මෙම ආලේපන විනාඩි 30ක් වත් මුහුණේ තබාගෙන සිට සෝදා හරින්න.නිතරම මුහුණ පිරිසිදුව තබාගන්න.උදේම උණු වතුරෙන් මුහුණ සෝදන්න.නැවත දිනකට දෙවරක්වත් මුහුණ ඇල් වතුරෙන් පිරිසිදු කරගන්න.රැවුල වැවීම සදහා මුහුණේ පිරිසිදුභාවය වැදගත් වේ.තවද මුහුණේ තෙතමනය තබාගැනීමද වැදගත් වේ.මුහුණ නිතරම පරීක්ෂා කර වැඩෙන්නේ නැති රැවුල් ගස් ඉවත් කර දමන්න.තවත් දෙයක් නම් හොදින් නිදා ගැනීමයි.තමන්ගේ ශරීරය තුල ක්‍රියා හරිඅකරව සිදු වීමට නම් නින්ද අනිවාර්යය දෙයකි.

                            ඔබගේ ආහාර රටාව ගැනද සැලකිලිමත් වෙන්න.රැවුල වැවීමට නම් අනිවාර්යෙන් ශරීරයට අවශ්‍ය විටමින් වර්ග ලැබිය යුතුය.එක නොලැබෙන විට ශරීරයේ අභ්‍යන්තර ක්‍රියා හරි ආකාරව නොවෙයි.දිනපතා biotin පාවිච්චි කරන්න.මෙය කෙස් හා නියපොතු වැවීමට උපකාර වේ.ලොවම පිළිගත් බෙහෙතකි.2.5mg ප්‍රමාණයේ පෙත්තක් දිනපතා පානය කිරීමෙන් අවශ්‍ය විටමින් ශරීරයට ලබාගත හැක.තවද,රැවුල වැවීම සදහා විටමින් B1 B6 B12 උපකාරී වේ.තවත් කරුණක් නම් එළවලු හා පලතුරු වැඩියෙන් ආහාරයට ගන්න.

                            ඔබට රැවුල වවගැනීමට අවශ්‍ය නම් නිතර එක කැපීමෙන් වලකින්න.එය මදක් දිගට වවෙනකම් සිටින්න.නැතහොත් ඝන ලෙස රැවුල වැවෙන්නේ නැත.පහල වීඩියෝව බලා පැහැදිලි කරගන්න.




                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.ඔයාලගේ share එකකින් අපිව ගොඩක් තව තව මේ වගේ පොස්ට් දාන්න උනන්දු කරවනවා.පොඩි හරි නොදන්නා දෙයක් මේ ලිපියෙන් දැනගත්ත නම් මේ බට්න් එක click කරලා Facebook එකට Share කරන්න අනිත් අයටත් දැගනන්න.







0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top