Tuesday, November 29, 2016

ලොකු ළුණු,බිත්තර,පොල් හා මී පැණි යොදා සාදාගන්නා මේ මිශ්‍රණයෙන් ඔබේ වරලස දිගු කරගත හැක





                            1.ඔබේ කොණ්ඩය ශක්තිමත් දිගු කොණ්ඩයක් බවට පත් කර ගැනීමට ඔබ බොහෝ සෙයින් මහන්සි වනවා නොඅනුමානයි.මෙම නිවසේදී සාදා ගත හැකි මිශ්‍රණය මගින් ඔබගේ කොණ්ඩය සදහා ඉතාම ශක්තිමත් බවක් ගෙනදිය හැක.කොණ්ඩය දික් කර ගැනීමටද මෙය ඉතා උපකාරී වේ.පළමුව ලොකු ළුණු ගෙඩි කිහිපයක් ගෙන හොදින් තලා හෝ වෙනයම් ක්‍රමයකින් යුෂ ඉවත් කර ගත යුතුය.එම ඉවත් කර ගත ලොකු ළුණු වල උෂ ඔබගේ හිස් කබලේ තවරන්න.විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර හොදින් සබන් යොදා සෝදා හරින්න.සමහවිට මෙහි ඇති දුගද නිසා ඔබ මෙය පාවිච්චි කිරීමට මැලි කමක් දක්වයි.එහෙත් මෙය 100% ක් සාර්ථක ක්‍රමයකි.






                            2.අනෙක් ක්‍රමය නම් පොල් කිරි  උදව්වෙනි.හොදින් පැහුණු පොල් ගෙඩියක් ගෙන පොල් ටික ගා ගත පසු කිරි ටික වෙන් කර ගැනීම අවශ්‍ය වේ.වෙළදපලේ ඇති පොල් කිරි මිෂන මෙයට සුදුසුවන්නේ නැත.ස්වාභාවිකත්වයට පළමු තැන දෙන්න.මෙම කිරි වලට දෙහි යුෂ බැයක් එකතු කර ගන්න.පොල්තෙල් බින්දු 5ක් පමණ එකතු කර ගන්න.ඉන්පසු හොඳින් කලවම් කර හිස්කබලේ තවරා ගන්න.පැය පහක් පමණ තිබෙන්නට හැර සබන් යොදා සෝදා හරින්න.නොකඩවා භාවිතයෙන් සාර්ථක ප්‍රතිපල ලගා කර ගත හැක.







                            3.තවත් ක්‍රමයක් නම් බිත්තර මගින්ය.ඔබ අප දන්නා ආකාරයට බිත්තර යනු ප්‍රෝටීන් අධික ආහාරයකි.බිත්තර දෙකක පමණ අමුවෙන් ගෙන කහ මදය ඉවත් කර ගන්න.මෙයට ඔලිව් තෙන් මේස හැඳි දෙකක් එකතු කර ගන්න.මී පැණි ස්වල්පයක්ද එකතු කර ගන්න.මෙම මිෂණය හිස් කබලේ විනාඩි විස්සක් පමණ තවරා ගැනීමෙන් පසුව සෝදා ඉවත් කර ගන්න.මෙය ලෝකයේ බොහෝ දෙක පාවිච්චි කර ක්‍රමයකි.ඉක්මන් ප්‍රතිපල ළගා කර ගත හැක.







                            4.ඉවත ලන හරිත තේ බැගයකින් ඔබේ කොණ්ඩය දික් කර ගැනීමට හැකියාව ඇත කියා කිවහොත් ඔබ පුදුම වේවි.එහෙත් එක එසේය.ඉවත ලන උණුසුම් හරිත තේ පැකට්ටු දෙකක් පමණ ගෙන කොණ්ඩයේ ත්වර ගන්න.පැයක් පමණ තිබෙන්නට හැර සෝදා දමන්න.


                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.




0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top