Friday, December 2, 2016

තමන් ආදරය කරන කෙනා හැමදාම ලග තියාගන්න මෙන්න මේ දේවල් වලින් පුළුවන්










            
                            ලෝකයේ බොහෝ දෙනාට අදර වන්තියක් හෝ ආදර වන්තයෙක් ඉන්නව.ඒක ඉතින් සාමාන්‍ය දෙයක්.මේ දේවල් සාර්ථක හා ශක්තිමත් සම්බන්ධයක් කර ගැනීමට මේ දේවල් අනුගමනය කරන්න.

                            1.සති අන්තයේ දෙදෙනා හමුවී පසුගිය සතියේ සිදුවුයේ කුමක්දැයි අසා දැනගන්න.නිතරම සාර්ථක වූ දේවල් පිළිබද කතා කරන්න.මේ හමුවීම කෙටි කාල පරාසයක් මෙන්ම දිගු කාල පරාසයක් විය හැක.සතියේ අසාර්ථක වූ දේවල් පිළිබද අවසානයට කතා කරන්න.එම දේවල් අසාර්ථක වුයේ මන්ද යන්න සොයා බලන්න.එයට සුළු පිලියමක් එම ස්ථානයේදීම සොයා ගන්න දෙදෙනා සාකචිචා කොට එම පිළියම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද එකිනෙක දැනුවත් වෙන්න.






                            2.නිතරම ධනාත්මක වෙන්න රිනාත්මක නොවෙන්න.නිතරම තරහ වචනයක් මුකයෙන් සිපත් කිරීමට ප්‍රථම හොදින් කල්පනා කරන්න.ඔහු හෝ ඇය නිතරම පරක්කු වෙන්නේ නම් බනිනවා වෙනුවට යහපත් වචන වලින් ඔහුට හෝ ඇයට එය පැහැදිලි කර දෙන්න.

                            3.අනෙක් කාරණය නම් ඇහුම්කම් දීමයි.ඔහු හා ඔබ යම්තාක් බැරෑරුම් කතාවක් කරමින් සිටිනා විට ඔහු කියන දේ ඔබත් සමහර තැන් වලදී නැවත කියන්න.එවිට ඔහු දන්නවා ඔබ එය අසාගෙන සිටින බව.

                            4.සතිඅන්තයේ අනිවාර්යෙන් පැය කිහිපයක් ඔහු හෝ ඇය සමග දුරකතන අන්තර්ජාල වලින් තොර හමුවීමක් යොදාගන්න.නිශ්ශබ්ද පරිසරයක ඔබට මෙම මුණ ගැසීම යොදාගැනීමට හැකිනම් බොහෝ අගනේය.

                            5.නිතරම ඔහුගේ පැත්තම ගන්න.සමහරවිට ඔබ ඔහු හෝ ඇය කියන දේට එකඟ නොවනවා වෙන්නට පුළුවන්.එහෙත් ඒ බව අඟවන්න එපා.නිතරම කියන්න ''ඔව් ඒක හරි අපි එහෙම කරමු කියල''

                            6.ඇය හෝ ඔහු වෙනුවෙන් යම් දෙයක් මිලදී ගැනීමට විශේෂ උත්සව දිනයක්ම පැමිණිය යුතු නැත.සතියකට වරක්වත් මොනයක් දෙයක් හෝ මිලට ගෙන හිත සතුටු කිරීමයි වැදගත් වන්නේ.



                            7.ඔබ විවාහකයි නම් අනිවාර්යෙන් ඔබගේ රුපවාහිනිය නිදන කාමරයෙන් පිටත තබන්න.ඔබ කැමති රූපවහිනී වැඩසටහන් DVD පට වෙනත් කාමරයකට ගොස් නරඹන්න.රුපවාහිනිය යනු පවුල් ජීවිත වලට විශාල බාධාවකි.

                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.ඔයාලගේ share එකකින් අපිව ගොඩක් තව තව මේ වගේ පොස්ට් දාන්න උනන්දු කරවනවා.පොඩි හරි නොදන්නා දෙයක් මේ ලිපියෙන් දැනගත්ත නම් මේ බට්න් එක click කරලා Facebook එකට Share කරන්න අනිත් අයටත් දැගනන්න.




0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top