Saturday, November 26, 2016

පෙෂර් එකද?මේ දේවල් ආහාරයට එක කර නොගැනීමෙන් දිගු කාලයක් නීරෝගීව ඉන්න.






                         
                            වර්තමානයේ පෙෂර් එක කියන වචනය බහුලව ඇසේ.High Blood Pressure ලෙසද මෙය හදුන්වයි.බොහෝ විට අධික ලෙස තරබාරු අයට මෙම රෝගය පවතී.මෙහි අතුරු ප්‍රතිපල බොහෝ වෙති.තවද ඉතා භයානක රෝගයකි.නමුත් යම් යම් අහාර පාලනය මගින් මෙම රෝගය පාලනය කර ගත හැකිය.
                            ලුනු පාලනය කර ගැනීම වැදගත් වේ.High Blood Pressure පවතින අයට ලුනු හා සෝඩියම් යනු ඉතාම අහිතකර දේවල්ය.සාමාන්යෙන් නිර්දේශ කරන ආකාරයට නෙන රෝගීන් දිනකට සෝඩියම් 1,500 milligrams පමණකට සීමා කල යුතුය.එහෙත් වර්තමානයේ 3,400 milligrams පමණ දවසකට එක් පුද්ගලයෙන් ශරීරයට ඇතුලත් කර ගනු ලබයි.


1.සැකසු අහාර ගැනීමෙන්ද වැළකීම අත්‍යවශ්‍ය දෙයකි.පාන්,චීස්,අච්චාරු වැනි අහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය.අච්චාරු යනු අධික ලෙස ලුනු අන්තර්ගත ආහාරයකි.

2.ටින් කරන ලද සුප් වර්ග වලින්ද ශරීරයට ලුනු හා සෝඩියම් වැඩි වශයෙන් ඇතුලත් වේ.මේවා අහාරයට නොගැනීම ඔබගේ ශරීරයට හිතකරය.

3.ටින් කරන ලද තත්කාලී අඩංගු අහාර,සරලවම කිවහොත් සෝස් වැනි දේවල් අහාරයට නොගැනීමෙන් High Blood Pressure පාලනය කරගත හැක.

4.සීනි උවමනාවට වැඩ ආහාරයට ගැනීමෙන්ද මෙම රෝගය උත්සන්න විය හැක.සීනි පාලනය කිරීමට අපහසු වුවත් කෙසේ හෝ කිරීම අපගේ ශරීරයට හිතකරය.

5.කෝපි යනු තවත් එක් High Blood Pressure රෝගීන් විසින් ඉවත දැමිය යුතු පානයකි.කෝපි එකදිගට පාලනය කිරීම ඔබගේ ලේ ගමනාගමනය වේගවත් කරයි.                            

                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.





0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top