Tuesday, December 13, 2016

උස නැති කට්ටිය උස වැඩි කරගන්න අනිවාර්යෙන්ම මහන්සි වෙලා මේ දේවල් කරන්න








                            උස යනු පුද්ගලයෙක්ගේ පෞරුෂ වර්ධනයට බලපාන සාධකයකි.මෙය බොහෝ විට බලපාන්නේ පිරිමි ළමුන්ට අතර අද සමාජයේ බොහෝ පිරිමි ළමුන් උසින් අඩු වේ.මෙයට ප්‍රධානම හේතුව ජාන අක්රියතාවය වේ.තම දෙමාපියන්ගෙන් පැමිණෙන ජාන තමන්ගේ ශරීරය තුල තිබෙන නිසා එම ජාන වලට සුදුසු අයුරුන් ඔබට උස ලබාදෙයි.නමුත් යම් යම් සරල දේවල් කිරීමෙන් අපට කාලයත් සමග අපගේ උස මදක් වැඩි කර ගත හැකිය.

                            පළමු දේ නම් ඔබ හදුනා ගත යුතුයි මෙයට හේතුව.ඔබගේ උස තීරණය වන්නේ ඔබගේ ශරීරය තුල ඇති ජාන අනුවය.එය ඔබට වෙනස් කල නොහැකිය.ශරීරය ඇතුලින් කිසිම දෙයක් කිරීමට නොහැකි වුවත් ශරීරය පිටතින් උස වැඩි කර ගැනීම සඳහා අපට යම් යම් දේවල් කල හැක.

                            අනෙක් කරුණ නම් මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමයි.මෙය කිරීමට ආපසු වුවත් කෙසේ හෝ කල යුතුය.දුම්බීම,මත්පැන් පානය මෙයට අයත් වේ.තවද steroids වැනි එන්නත් වලින් ලබාගන්නා මත්ද්‍රව්‍ය වලටද තිත තැබිය යුතුය.





                            අනෙක් කරුණ නම් හොඳින් නිදා ගැනීමයි.සාමාන්යෙන් තරුණ පුද්ගලයෙකුට පැය 9ත් 11ත් අතර පැය ගණනක් අනිවාර්යෙන් නින්ද අවශ්‍ය කරුණක් වේ.මොලය මගින් වර්ධක හෝමෝන ශරීරය තුල නිකුත් කරනු ලබන්නේ මේ වේලාවේය.එමනිසා හරිහමන් නින්දක් නොමැතිකම උස පමණක් නොව ශරීරයේ අනෙක් අවයව වලද වර්ධනයට බාධා එක් කරයි.

                            සමබර ආහාර වේලක් ගැනීම අනෙක් කරුණයි.කැල්සියම් ඔබට අත්‍යවශ්‍ය වේ.කැල්සියම් තුලින් ශරීරයේ ඇට ශක්තිමත් වේ.කිරි ආශ්‍රිත නිෂ්පාදන නිතරම ආහාරයට ගැනීමෙන් කැල්සියම් ශරීරයට එක් කර ගත හැක.විටමින් D ඔබේ ආහාරයට එක් කරගන්න.මෙයට මස් මාළු හතු වැනි දේවල් ආහාරයට ගන්න.රටකජු,බිත්තර,චොකලට්,වැනි දේවල්ද ආහාරයට ගන්න.

                            ව්‍යායාම කිරීම අනිවාර්ය වේ.දිනකට විනාඩි 30ක් පමණ වහලයේ හෝ තමාට මදක් ඉහලින් සවි කරගත් පොල්ලක එල්ලී සිටිමින් ව්‍යායාම කරන්න.තමන්ගේ අත් වේදනාකාරී වන තෙක් මය කල යුතුය.මෙට අද බොහෝ දෙන භාවිතා කරන ක්‍රමයකි.






                             මේ අතුරින් වැඩිපුරම අවශ්‍ය වන්නේ ව්‍යායාම කිරීම සහ ප්‍රෝටීන් අඩංගු ආහාර ගැනීමයි.
පහල වීඩියෝව බලා පැහැදිලි කරගන්න.

                             මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.ඔයාලගේ share එකකින් අපිව ගොඩක් තව තව මේ වගේ පොස්ට් දාන්න උනන්දු කරවනවා.පොඩි හරි නොදන්නා දෙයක් මේ ලිපියෙන් දැනගත්ත නම් මේ බට්න් එක click කරලා Facebook එකට Share කරන්න අනිත් අයටත් දැගනන්න.










0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top