Monday, December 5, 2016

තමාට පෙර කලක වෙඩි තැබූ පුද්ගලයා සමග විවාහ වූ මේ කාන්තාවගේ ආදර කතාව ඇසුවොත් ඔබ පුදුම වේවි






























                            මෙම ගැහැණු ළමයාගේ නම Debbie වේ.කලකට ඉහතදී ඇයට අවුරුදු 13ක පිරිමි ළමයෙකු වෙඩි තබයි.ඒ ඇයගේ මුහුනටය.ඉතා අසාද්‍ය වූ ඇයගේ ජීවිතය ගැලවුනේ අශ්චර්යකිනි.පසුව මෙම පිරිමි දරුවාව සිරගත කල අතර ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.මෙසේ කාලය ගත වත්ම Ian Manuel නම් වූ මෙම පිරිමි පුද්ගලයාට Debbie ගෙන් සමාව ගැනීමට උවමනා විය.පසුව ඇයට සිර මැදිරියට පැමිණීමට කියා තමාගෙන් සිදිවු වැරැද්දට ඇයගෙන් සමාව ගත්තේය.කාලය ගතවනවත් සමගම Ian Manuel,Debbie හට ලිපි ලියන්නට පටන් ගත්තේය.Debbie ද මෙම ලිපි වලට පිලුතුරු ලිපි එව්වේය.මෙසේ ටික කලක් ගතවනවත් සමගම Debbie විසින් මොහුගේ අධිකරණ දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලීම් කරයි.පසුව බලවත් ලෙස කරුණු සලකා බලා 2016 යේ නොවැම්බර් 10 වන ද Ian Manuel සිරමදිරියෙන් නිදහස් වෙයි.නිදහස් වනවිට ඔහුගේ වයස අවුරුදු 39ක් වන අතර Debbie අහුට වඩා තරමක් වැඩිමහල්ය.මේ වනවුට මේ දෙදෙනා ඉන්ධන පිරවුන්ම්හලක් පවත්වාගෙන යයි.නිදහස් වූ දින Ian Manuel විසින් Debbie ගේ උණ්ඩය වැදුන තැනට හාදුවක් දෙනු ලබයි.ලෝකයම මවිත කල මෙම ආදර කතාව ඉහත රුපරමු හා පහත වීඩියෝව නරඹා පැහැදිලි කරගන්න.






<script type="text/javascript" src="http://ylx-1.com/bnr.php?section=General&pub=984186&format=300x250&ga=g"></script>
<noscript><a href="https://yllix.com/publishers/984186" target="_blank"><img src="//ylx-1.com/images/aff/pub/300x250.png" border="0" /></a></noscript>







                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.ඔයාලගේ share එකකින් අපිව ගොඩක් තව තව මේ වගේ පොස්ට් දාන්න උනන්දු කරවනවා.පොඩි හරි නොදන්නා දෙයක් මේ ලිපියෙන් දැනගත්ත නම් මේ බට්න් එක click කරලා Facebook එකට Share කරන්න අනිත් අයටත් දැගනන්න.



0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top