Sunday, November 27, 2016

වැස්ස වෙලාවට සපත්තු දාගෙන එලියට බහින්න කලින් විනාඩි දෙකක් වැයකරලා මේ දේ කරලම එලියට බහින්න








                            අපි හැමෝටම ගමන් බිමන් තියනවනේ.වැස්ස වෙලාවටත් එහෙට මෙහෙට යන්න සිද්ද වෙනවා.ඒක ඉතින් නවත්වන්න බෑ.ඔයා සපත්තු දාගෙන එලියට බහින්න කලින් මෙන්න මේ දේටත් අවධානය යොමු කරන්න.ඒ වෙන මොනවත් නෙවේ සපත්තු තෙත් වෙන එක ගැන.සපත්තුවක් තෙත් උනාට පස්සේ ඒක වේලාගන්න එක ලේසි දෙයක් නම් නෙවේ.සපත්තුව තෙත් වෙන්නේ එකේ වතුර හිටියොත් නේ?වතුර හිටින්නේ නැති වෙන්න කරන්න පුළුවන් දෙයක් තියනවා.ඉතාම ලේසි ක්‍රමයක්.අවශ්‍ය වෙන්නේ දේවල් දෙකයි.

1.wax(ඉටිපන්දමක් උනත් පුළුවන්)
2.Hair Dryer එකක්.

                            ඉස්සල්ලම සපත්තු දෙක හොදට සුද්ද කරලා wax එක අරගෙන හොදට සපත්තුව වටේම ගාගන්න ඕනේ.සපත්තුවේ පිට ප්‍රදේශය සම්පුර්ණ වෙනකම් තවරාගෙන ඉවර උනාම ඔබට පෙනේවි ඉටි කුඩු සපත්තුවේ තියනවා....ඒවා ටික පොඩ්ඩක් ගසල hair dryer එක අරගෙන හොදට ඉටි ගාපු තැන්වලට අල්ලන්න ඕනේ.ඉටි ටික රත් වෙලා එහෙමම හිටිනවා.මේක කරලා අන්තිමට සපත්තුවට වතුට ටිකක් ගාවල බලන්න මොකද වෙන්නේ කියල.වතුර ටික සපත්තුව උඩ රැදෙන්නේ නැතුව බිමට හැලෙනවා.

                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.


0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top