Wednesday, November 23, 2016

දහවල් කාලයේ රතු පාටත් රාත්‍රී කාලයේ නිල් වර්ණයෙනුත් ලාවා පිටකරන ඉන්දුනීසියාවේ ගිනි කන්ද



                              බැලූ ගමන්ම ඔබ කියයි මේ ඉහත පින්තුර වෙනත් ග්‍රහලෝකෙකින් අරගත්තු ඒවා
කියල.එත් මේවා වෙන්නේ අපේම පෘතුවියේම තමයි.මේක ගිනිකන්දක්.පිහිටලා තියෙන්නේ ඉන්දුනීසියාවේ.හරියටම කිව්වොත් මේකේ නම Kawah Ijen.තියෙන්නේ නැගෙනහිර ජාවා, ඉන්දුනීසියාව කිට්ටුව.ගිනි කන්ද තුල අඩංගු sulhpur දහවල් කාලයේ මුළුමනින්ම රතු වර්නයෙනුත් රාත්‍රී කාලයේ දීප්තිමත් නිල් වර්නයෙනුත් දිස්වේ.ඔබ ඉහත රූපරාමු නරබා අවබෝධයක් ලබාගන්න.තවද රාත්‍රී කාලයේදී මෙම නිල් ලාවා අඩි 5ක් පමණ උසට විසිවන බවද වාර්තා වෙනවා.මෙය අසල සේවයේ නිරතවන එදිනෙදා ජීවිතය ගටගසගන්නා පතල් කම්කරුවන් වර්තමානයේද පලදින්නේ සාමාන්‍ය කමිසය හා කලිසමය.මෙම නිසා ඔවුන්ගේ ජීවිත දැඩි අවදානම් තත්වයක පවතියි.

මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් share කරන්න.



Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top