Friday, December 2, 2016

නිශ්ශබ්ද අවස්ථාවලදී නිතරම ඇතිවන කැස්ස නවත්වා ගැනීමට අපුරු ක්‍රම කිහිපයක් 100% ස්වාභාවිකයි







                            කැස්ස යනු අනවශ්‍ය අවස්ථා වලදී ඇතිවන දෙයක්ය.එය නවත්වා ගැනීමට නොහැකි අතර සමහර පුද්ගලයන්ට පැයක් පමණ එක දිගට කැස්ස පවතී.කැස්ස නැවත්වීමට ස්වභාවික ක්‍රම ඔහෝ ඇති අතර මේ ඉන් කිහිපයකි.

                            ඔබ නින්දට යාමට පෙර අනිවාර්යෙන් පිරිසිදු පැණි මේස හැදී එකක් වරින් වර පානය කරන්න.මෙය දිනපතා කරන්න.ඔබට ඉක්ම්නනින්ම කැස්ස මග හැරීමට හැකියාව පවතී.






                            වැල්මී තම්බා ගත් ජලය බීමෙන්ද ඔබට සාර්ථක ප්‍රතිපල ලගා කරගත හැකිය.මෙය ඉතා ජනප්‍රිය ක්‍රමයකි.කුඩාවට කොටගත් වැල්මී මුල් තේ හැදී දෙකක් ගෙන එය උණු වතුරට දමා තම්බා විනාඩි පහලවක් පමණ කෙටි නින්දක් ගෙන මෙම වැලමි කොප්පයම එකවර බොන්න.දිනකට මෙවෙනි කෝප්ප දෙකක්වත් පානය කරන්න.

                            ලුණු වතුරෙන් කට සේදීම මැදින් ක්ෂණික කැස්ස නතර කර ගැනීමක් කර ගත හැකිය.පිරිසිදු ජලයේ ලුණු ස්වල්පය දිය කර ගෙන එම ජලයෙන් හොදින් කට සෝදාගන්න.එම ජලය හොදින් කට තුල කලතා විසික්කර දමන්න.මෙය කැස්ස සදහා ක්ෂණික ප්‍රතිකාරයක් ලෙස හදුන්වයි.




                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.ඔයාලගේ share එකකින් අපිව ගොඩක් තව තව මේ වගේ පොස්ට් දාන්න උනන්දු කරවනවා.පොඩි හරි නොදන්නා දෙයක් මේ ලිපියෙන් දැනගත්ත නම් මේ බට්න් එක click කරලා Facebook එකට Share කරන්න අනිත් අයටත් දැගනන්න.



0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top