Thursday, November 24, 2016

ලෝකයේ සිටින අනෙක් සියලුම සතුන්ට වඩා කුරුල්ලන්ගේ මලපහ සුදු වර්ණයෙන් යුක්ත වන්නේ ඇයි?



                        

                ඔබ මට, පුසන්, බල්ලන්, අශ්වයන්, හාවන්, මුවන්, වෙනත් සතුන් ට බොහෝවිට මලපහ පිට වන්නේ දුඹුරු වර්ණයෙන්ය.නමුත් කුරුලන්ට පමණක් සුදු වර්ණයෙන් මලපහ පිටවන්නේ ඇයිදැයි ඔබ කිසිදිනෙක සිතා බැලුවද?
ප්‍රධාන කාරණය නම් පක්ෂීන්ගේ ජීරණ පද්දතිය මිනිසාගේ මෙන් ක්‍රියාත්මක වන්නේ නැත.සරලවම කිවුවොත් පක්ෂීන් මුතා කරන්නෙත් මලපහ කරන්නෙත් එක වරමය.අනෙක් සාමාන්‍ය ජීරණ පද්දතියක් හිමි සතුන්ගේ ලෙසටම ඔවුන්ගේ වකුගඩු වලින් ලේ තුල ඇති nitrogen උරාගනු ලබයි.නමුත් එම උරාගත් nitrogen මුත්‍රා ලෙස පිටකිරීමක් වන්නේ නැත.ඒ වෙනුවට සිදුවන්නේ uric acid ලෙස පිටවීමයි.මෙය තද සුදු වර්ණයකින් යුක්ත වන අතර ඝන භාවයකින්ද යුක්ත වේ.පක්ෂීන්ගේ ජීරණ ක්‍රියාවලිය ඉතාම කෙටි කාලයකින් නිමා වන අතර,ශරීරයෙ ඇති එක සිදුරකින්(පක්ෂියකු බිත්තර මුදාහැරිම සිදුවන්නේද මෙම ස්ථානයෙනි.) මුත්‍රා හා මලපහ එකවරම පිටකරයි.

මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.

0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top