Latest News

Wednesday, November 30, 2016

ඉතාලියෙන් බිහිවූ ලෝකයේ මෙතෙක් බිහිවූ බරින් වැඩිම ළදරුවා

By With No comments:

ඉතාලියෙන් බිහිවූ ලෝකයේ මෙතෙක් බිහිවූ බරින් වැඩිම ළදරුවා






                            ලෝකයේ වැඩිම බරින් යුක්ත ළදරුවා රුසියාවේදී කලකට ඉහතදී උපත ලැබුවේය.දරුවා ලැබීමෙන් පසුව මව ඉතා හොද ශරීර තත්වයකින් සිට තිබේ.මෙම උපන් දරුවාගේ බර සදහන් වී තිබුනේ 10.2 ක් ලෙසය.එනම් කිලෝ 10යි ග්රෑම් 200යි.මවගේ නම වූ Carmelina Fedele හට මෙම දරුවා ලැබුණු අතර මෙය සිදුවුඋයේ 1955 දී ඉතාලියේ දීය.මෙය ගිනස් වාර්තා පොතට ඇතුලත් වූ දරු උපතකි.

                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.





Tuesday, November 29, 2016

ලෝකයේ සිටිනා මේ අවාසනාවන්තම පුද්ගලයන් ගැන ඔබ ඇසුවොත් අපේ ජීවිත කෙතරම් වාසනාවන්තද යැයි ඔබට සිතෙයි

By With No comments:

ලෝකයේ සිටිනා මේ අවාසනාවන්තම පුද්ගලයන් ගැන ඔබ ඇසුවොත් අපේ ජීවිත කෙතරම් වාසනාවන්තද යැයි ඔබට සිතෙයි


                             නම Tsutomu Yamaguchi ය.1916 දී උපන් මොහු ජපන් ජාතිකයෙකි.1945 අගෝස්තු 6 වෙනිදා මොහු ව්‍යාපාරික කටයුත්තකට හිරෝෂිමා වෙත යයි.ඔහු නගරයට පය තබනවාත් සමගම ඔහුට කිලෝමීටර දෙකින් ජපානයට එල්ල කල පළමු පරමාණුක බෝම්බය පුපුරා යයි.ඔහුට ඇස් අදහ ගත නොහැකි විය.කුමක්ද සිදු වුයේ යන්න ඔහුට ප්‍රශ්නයකි.එම දිනයේ රාත්‍රිය හමුදා බංකරයක ගතකරන මොහු පසුදින උදැසනම තම නිවාස බල පිටත් වන්නේ නැවත හිරෝෂිමා වල ව්‍යාපාර කටයුතු කරන්නේ නැත යයි සිතමිනි.සිද්දිය වී දින කිහිපයකට පසුව ජපානයේ නාගසාකි හිදී ව්‍යාපාර රැස්වීමකට සහභාගී වී සිටියදී පෙනෙන මානයෙන් විශාල ශබ්දයක් අසුනේය.ඔහුට සැනෙකින් එක හදුනා ගත හැකි විය.ඒ ජපානයට එල්ල කල දෙවන පරමාණුක බෝම්බයයි.මුහුගේ වයස අද වනවිට අවුරුදු 93ක් වන අතර මිනිසුන් දහස් ගණනක් මියයාම සියැසින් දුටු මොහු ලෝකයේ සිටින එක් අවාසනාවන්ත මිනිසෙකු ලෙස හදුන්වයි.





>

                             නම Violet Jessop වේ.කාන්තාවකි.හෙදියකි.විශේෂයෙන් නැව් වල තම සේවය අකුරටම ඉටු කරයි.එම නිසා මය නිතරම සිටින්නේ මුහුදේය.මැය ලෝකයි සිටි අවසනවන්ත්ම පුද්ගලයෙක් වන්නේ මක් නිසාවත් නොව ලොවම කම්පා කරමින් මිනිසුන් දහස් ගණනක් බිලිගත් විශාල නැව් අනතුරු 3ක් සිදුවන අවස්ථාවේ එම නැව් තුල සේවය කරමින් සිටීමයි.ඇය ප්‍රතිකාර කල බොහෝ දෙනා මියගියේය.එම සිද්දීන් ඇයට දරා ගත නොහැකි විය.Titanic නෞකාවේ සහෝදර නෞකාවේ නම Olympic ය.1911 දී Olympic නෞකාව බ්‍රිතන්‍ය නෞකාවක් සමග ගැටී විනාශ විය.සිද්දිය වන අවස්තාවේ මැය සිටියේ නෞකාව තුලය.ඇය දිවි ගලවාගත් නමුත් එම අවාසනාවන්ත සිද්දිය ඇසින් දුටුවාය.ඉන්පසුව Titanic නෞකාවේ සේවය කරමින් සිටියදී එයද මුහුදුබත් විය.ලෝකයම සසල කරමින් ලෝකයේ විශාලම මගී ප්‍රවාහන නෞකාව මිනිසුන් දහස් ගණනක් සමග මුහුදුබත් වන ආකාරය Violet Jessop ජීවිතාරක්ෂක බෝට්ටුවක වී බලා සිටියාය.පසුව නෙවත 1916 දී Britannic නෞකාව මුදුහුබත් වන විට එහිද මැය සේවය කරමින් සිටියාය.පසුව 1971 දී හදවත් රෝගයකින් මැය මරණයට පත්වෙයි.අවසන් කටයුතු කරන ලද්දේ මුහුදේ සිට යයි පැවසේ.




>
>
                             Jason and Jenny Cairns-Lawrence යුවල ලෝකයේ සිටින තවත් අවසනවන්ත්ම පුද්ගලයන් දෙදෙනෙකි.මොවුන් දෙදෙනා ඇමෙරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට පහර දෙන විට එක අසල සිට තිබේ.තවද 2008 වර්ෂයේදී මිනිසුන් 52ක් මරුමුවට යවමින් සිදුවූ ලන්ඩන් ප්‍රහරයේදීද ඔවුන් එහි සිට තිබේ.නැවත අවුරුදු තුනකට පසු ඉන්දියාවේදී දරුණුම ත්‍රස්තවාදී ප්‍රහාරය වන විට මොවුන් දෙදෙනා එහි සිට තිබේ.එතැන් පටන් ඔවුන් දෙදෙනා වෙනත් රටවලට නිවාඩු ගත කිරීමට යාම නවතා තිබේ.




>
                             නම Yu Zhenhuan වන අතර මොහු ලෝකයෙන්ම වැඩිම රෝම පිරුණු මනුෂ්‍යා ලෙස හදුන්වයි.ඉතාම විරූපී පුද්ගලයෙක් වෙයි.මොහුගේ ශරීරයෙන් 96%ක් රෝම වලින් වැසී පවතී.මොහු ලීවත් වන්න්ය් චීනයේ ය.




>
                             Melanie Martinez යනු කාන්තාවකි.ඇමෙරිකාවේ සිටින අවසනවන්ත්ම කාන්තාවක් ලෙස හදුන්වයි.ය ජීවත් වූ නිවෙස් අතරක් එකෙන් එක කුණාටු වලට හසුවී විනාශ විය.එම හැම අවස්ථාවකදීම ඇයට ඉතිරි වන්නේ ඇයගේ සුරතලා වන පුසෙක් පමණි.පසුව පිරිසක් විසින් $20000 වැය කර යට නව නිවසක් සදා දෙන ලදී.මෙයට නව කුස්සියක් නව cupboards පුළුල් තිර රුඋපවහිනියක්ද එහි විය.පදිංචි වී දින පහකින් එනම් අගෝස්තු 29ක් වන බදාදා දිනයක දී එම නිවසද මුළුමනින්ම විනාශ වේ.

                             මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.




ලොකු ළුණු,බිත්තර,පොල් හා මී පැණි යොදා සාදාගන්නා මේ මිශ්‍රණයෙන් ඔබේ වරලස දිගු කරගත හැක

By With No comments:

ලොකු ළුණු,බිත්තර,පොල් හා මී පැණි යොදා සාදාගන්නා මේ මිශ්‍රණයෙන් ඔබේ වරලස දිගු කරගත හැක




                            1.ඔබේ කොණ්ඩය ශක්තිමත් දිගු කොණ්ඩයක් බවට පත් කර ගැනීමට ඔබ බොහෝ සෙයින් මහන්සි වනවා නොඅනුමානයි.මෙම නිවසේදී සාදා ගත හැකි මිශ්‍රණය මගින් ඔබගේ කොණ්ඩය සදහා ඉතාම ශක්තිමත් බවක් ගෙනදිය හැක.කොණ්ඩය දික් කර ගැනීමටද මෙය ඉතා උපකාරී වේ.පළමුව ලොකු ළුණු ගෙඩි කිහිපයක් ගෙන හොදින් තලා හෝ වෙනයම් ක්‍රමයකින් යුෂ ඉවත් කර ගත යුතුය.එම ඉවත් කර ගත ලොකු ළුණු වල උෂ ඔබගේ හිස් කබලේ තවරන්න.විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර හොදින් සබන් යොදා සෝදා හරින්න.සමහවිට මෙහි ඇති දුගද නිසා ඔබ මෙය පාවිච්චි කිරීමට මැලි කමක් දක්වයි.එහෙත් මෙය 100% ක් සාර්ථක ක්‍රමයකි.






                            2.අනෙක් ක්‍රමය නම් පොල් කිරි  උදව්වෙනි.හොදින් පැහුණු පොල් ගෙඩියක් ගෙන පොල් ටික ගා ගත පසු කිරි ටික වෙන් කර ගැනීම අවශ්‍ය වේ.වෙළදපලේ ඇති පොල් කිරි මිෂන මෙයට සුදුසුවන්නේ නැත.ස්වාභාවිකත්වයට පළමු තැන දෙන්න.මෙම කිරි වලට දෙහි යුෂ බැයක් එකතු කර ගන්න.පොල්තෙල් බින්දු 5ක් පමණ එකතු කර ගන්න.ඉන්පසු හොඳින් කලවම් කර හිස්කබලේ තවරා ගන්න.පැය පහක් පමණ තිබෙන්නට හැර සබන් යොදා සෝදා හරින්න.නොකඩවා භාවිතයෙන් සාර්ථක ප්‍රතිපල ලගා කර ගත හැක.







                            3.තවත් ක්‍රමයක් නම් බිත්තර මගින්ය.ඔබ අප දන්නා ආකාරයට බිත්තර යනු ප්‍රෝටීන් අධික ආහාරයකි.බිත්තර දෙකක පමණ අමුවෙන් ගෙන කහ මදය ඉවත් කර ගන්න.මෙයට ඔලිව් තෙන් මේස හැඳි දෙකක් එකතු කර ගන්න.මී පැණි ස්වල්පයක්ද එකතු කර ගන්න.මෙම මිෂණය හිස් කබලේ විනාඩි විස්සක් පමණ තවරා ගැනීමෙන් පසුව සෝදා ඉවත් කර ගන්න.මෙය ලෝකයේ බොහෝ දෙක පාවිච්චි කර ක්‍රමයකි.ඉක්මන් ප්‍රතිපල ළගා කර ගත හැක.







                            4.ඉවත ලන හරිත තේ බැගයකින් ඔබේ කොණ්ඩය දික් කර ගැනීමට හැකියාව ඇත කියා කිවහොත් ඔබ පුදුම වේවි.එහෙත් එක එසේය.ඉවත ලන උණුසුම් හරිත තේ පැකට්ටු දෙකක් පමණ ගෙන කොණ්ඩයේ ත්වර ගන්න.පැයක් පමණ තිබෙන්නට හැර සෝදා දමන්න.


                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.




Monday, November 28, 2016

තම ජීවිතයේ අවසන් මිනිත්තු කිහිපය තමන් විසින්ම ජායාරුප ගත කරගත් මොවුන් පිළිබද ඇසුවොත් ඔබ පුදුම වේවි

By With No comments:

තම ජීවිතයේ අවසන් මිනිත්තු කිහිපය තමන් විසින්ම ජායාරුප ගත කරගත් මොවුන් පිළිබද ඇසුවොත් ඔබ පුදුම වේවි


                            නම Pavel Kashin.මොහු Freerunner කෙනෙක්ය.වීදි වල දුවමින් තාප්ප වලට නගිමින් stunts කරන පුද්ගලයන් ඔබ දැක තිබේ.මොහුද එවන් පුද්ගලයෙකි.විශාල බිත්ති දිගේ ඉහලටම නැගීමට මොහුට හැකියාව තිබේ.මොහු රුසියානු ජාතිකයෙකිදිනක් මොහු තට්ටු 16ක් උසැති ගොඩනැගිල්ලක් උඩ සිට තම සුපුරුදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී තම සමබරතාවය ගිලිහී යාම නිසා සිදුවූ අත්වැරදීමකින් එම ගොඩනැගිල්ලෙන් පහලට වැටී මිය ගියේය.





                            මොහු නමින් William ‘Dave’ Sanders.වර්ෂය 1999 ය.මොහු ගුරුවරයකි.උදේ කාලය නිමා වී විවේක කාලය සදහා අවන්හලට තුලට පැමිණෙමින් සිටියේය.කොලොම්බියාවේ ඇති උසස් පාසලක සේවය කරන මොහු අවන්හලට පැමිණෙන විටත් ඔහුගේම ශිෂ්‍යන් අවන්හල තුල අහාර ගනිමින් සිටියහ.එකවරම ඔහු දුටුවේ තුවක්කුවක් අතින් ගෙන සිටින පුද්ගලයෙකි.ඔහුට යම් දෙයක් වැටහී ශිෂ්‍යන්ට සැනෙකින් ශබ්ද නගා මෙහින් ඉවත් වන ලෙස කියුවේය.එයින් තත්පර දෙකකට පමණ පසු වෙඩි හඩ ඇසීමට පටන් ගත්තේය.එදින ඔහුගේ ඒ ඉක්මන් ක්‍රියාකලාපය නිසා බොහෝ ජීවිත රැකුනි.මෙයින් සිසුන් දොළහක් මියගිය අතර William ‘Dave’ Sanders හට වෙඩි පහර දෙකක් පපුවට වැදි ඔහුත් මිය ගියේය.අදටත් ඔහු එම පාසලේ ජාතික වීටයෙකි.





                            ඔබ මේ දකින රුපමුව ගන්නා ලද පුද්ගලයා අද මේ ලෝකයේ නැත.මෙය කුමත්‍රණයක් ලෙස හදුන්වයි.Reynaldo Dagsa Assassination නමින් හෙදුන්වන මෙය,ඉතාම සාහසික මිනීමෙරුමකි.මියගියේ Reynaldo Dagsa නැමෙති පුද්ගලයාය.දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙකි.රුපයේ වම් කෙලවරේ සිටින මිනිසා මිනීමරුවා වේ.සිද්දිය වී පසුකලෙකදී මිනීමරුවා එරට රජය විසින් සොයා ගන්න ලදී.





                            නම Regina Kay Walters.ගැහැණු ළමයෙකි.අවුරුදු 14යි.රෝද 18ක් සහිත වහනයක් තුල ඇති ජංගම සිර මැදිරියකදී මැය ජීවිතයෙන් සමුගනී.මැය සමග තවත් දෙදෙනෙක් මියයයි.ඉහත පින්තුරය ගන්නා විට ඇගේ කෙස් කොට වන ලෙස කපා තිබුණි.මිනීමරුවා වන Robert Ben Rhoades 1992 දී සොයාගනු ලබයි.ඇමෙරිකාව සිදිවු දරුණු මිනීමැරුමක් ලෙස මෙය හදුන්වයි.





                            නම Christopher McCandless.ජීවිතයේ යම් යම් දේවල් ගැන කලකිරීම මෙන්ම මතකය අලුත් කර ගැනීම සදහා තනිව කාල ගත කිරීමට තීරණය කරයි.මෙසේ ජීවත් වෙන විට දිනක් ඔහුට අත්වැරදීමකින් විෂ සහිත Berry ගෙඩියක් අහාරයට එක වුනි.ජීවිතක්ෂයට පත්වන බව දන්නා ඔහු මෙම පින්තුරය ගන්න ලදී.මොහු ඇත ඇති කොලයේ ඇත්තේ ''‘I have had a happy life and thank the lord. Goodbye and may god bless all!'' .2007 වර්ෂයේදී මෙම අවස්ථා අලලා චිත්‍රපටයක් නිකුත් විය.





                            නම Xenia Ignatyeva.selfie යක් ගැනීමට ගොස් ජීවිතය අහිමි කරගත් කාන්තාවකි වයස අවුරුදු 17යි.අඩි  30ක් උස දුම්රිය කානුවකට නැග selfie ගැනීමට යාමේදී සමබරතාවය නොමැතිව ඇද වැටුණි.අසල තිබු වයරයක් ස්පර්ශ වූ ඇයට වෝල්ට් 1500ක් ශරීරටය ඇතුළු වී මිය ගියාය.මෙය මෑතකදී සිදුවූ දෙයක්ය.





                            නම Petra and Gary Slok වන අතර ඉහත පින්තුරය ගෙන ඇත්තේ ගුවන්යානයක් තුලය.ගුවන් යානය වන්නේ 2014 වර්ෂයේදී ප්‍රහාරයකින් බිමට පතිත වූ MH17 යානයයි.





                            මිනිසුන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත් කල මෙම අවස්ථාව Hot Air Balloon Tragedy ලෙස හදුන්වයි.සිදුවුයේ නවසීලන්තයේදීය.පහලට බෑමට යාමේදී අධිබලෙති විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුවිය.

                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න මේ බට්න් එක click කරලා FB එකට share කරන්න.












Sunday, November 27, 2016

නිවැරදිව නූල් හසුරවමින් විනාඩි පහකින් තියුණු ලස්සන ඇහිබැමක් සදා ගන්නේ මෙහෙමයි

By With No comments:

නිවැරදිව නූල් හසුරවමින් විනාඩි පහකින් තියුණු ලස්සන ඇහිබැමක් සදා ගන්නේ මෙහෙමයි






                            ඇහිබැම යනු කාන්තාවන් විසින් විශේෂ උනන්දුවක් දක්වන ශරීරයේ කොටසකි.බොහෝ දෙනා මෙය ඉතා අලංකාරව හා සියුම්ව සාදා ගෙන තිබේ.නමුත් හරිඅකාරව නොදැන මෙය කිරීමට යාමෙන් විශාල කරදර වලට මුහුණපාන අය අද සමාජයේ බොහොමයි.ඉහත රූපරාමු නරබා නූල භාවිතයෙන් ඇහිබැම හැඩ කර ගන්නා අකාරය නිරීක්ෂණය කරන්න.
                            මුලින්ම කල යුත්තේ එක් දිශාවකට  eyebrow hairs පීරා ගැනීමයි.මෙය අනිවාර්යය වේ.ඊළගට නුලක් ගෙන කොන් දෙක ගැටගසා (වළල්ලක් ආකාරයට) දෙපැත්තෙන් X හැඩය එන සේ වට දහයක් පමණ කරකවා ගන්න. ඉවත් කිරීමට අවශ්‍ය eyebrow hairs තෝරා තම ඇගිලි තද කිරීම මගින් අනවශ්‍ය රෝම ගැලවී යයි.නුල කැරකීම නිසා රෝම ගැලවේ.රෝම වැවෙන දිශාවට නොව අනෙක් දිශාවට බරව මෙය කරන්න.ඔබට අවශ්‍ය ලෙස පැමිණෙන තෙක් මෙය නැවත නැවත කරන්න.

                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.



වැස්ස වෙලාවට සපත්තු දාගෙන එලියට බහින්න කලින් විනාඩි දෙකක් වැයකරලා මේ දේ කරලම එලියට බහින්න

By With No comments:

වැස්ස වෙලාවට සපත්තු දාගෙන එලියට බහින්න කලින් විනාඩි දෙකක් වැයකරලා මේ දේ කරලම එලියට බහින්න







                            අපි හැමෝටම ගමන් බිමන් තියනවනේ.වැස්ස වෙලාවටත් එහෙට මෙහෙට යන්න සිද්ද වෙනවා.ඒක ඉතින් නවත්වන්න බෑ.ඔයා සපත්තු දාගෙන එලියට බහින්න කලින් මෙන්න මේ දේටත් අවධානය යොමු කරන්න.ඒ වෙන මොනවත් නෙවේ සපත්තු තෙත් වෙන එක ගැන.සපත්තුවක් තෙත් උනාට පස්සේ ඒක වේලාගන්න එක ලේසි දෙයක් නම් නෙවේ.සපත්තුව තෙත් වෙන්නේ එකේ වතුර හිටියොත් නේ?වතුර හිටින්නේ නැති වෙන්න කරන්න පුළුවන් දෙයක් තියනවා.ඉතාම ලේසි ක්‍රමයක්.අවශ්‍ය වෙන්නේ දේවල් දෙකයි.

1.wax(ඉටිපන්දමක් උනත් පුළුවන්)
2.Hair Dryer එකක්.

                            ඉස්සල්ලම සපත්තු දෙක හොදට සුද්ද කරලා wax එක අරගෙන හොදට සපත්තුව වටේම ගාගන්න ඕනේ.සපත්තුවේ පිට ප්‍රදේශය සම්පුර්ණ වෙනකම් තවරාගෙන ඉවර උනාම ඔබට පෙනේවි ඉටි කුඩු සපත්තුවේ තියනවා....ඒවා ටික පොඩ්ඩක් ගසල hair dryer එක අරගෙන හොදට ඉටි ගාපු තැන්වලට අල්ලන්න ඕනේ.ඉටි ටික රත් වෙලා එහෙමම හිටිනවා.මේක කරලා අන්තිමට සපත්තුවට වතුට ටිකක් ගාවල බලන්න මොකද වෙන්නේ කියල.වතුර ටික සපත්තුව උඩ රැදෙන්නේ නැතුව බිමට හැලෙනවා.

                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.


නිදාගන්නකොට ගොරවනවද?මෙන්න ඒකට 100% ලේසි පහසු ඉක්මන් විසඳුමක්

By With No comments:

නිදාගන්නකොට ගොරවනවද?මෙන්න ඒකට 100% ලේසි පහසු ඉක්මන් විසඳුමක්











                           සමහර පුද්ගලයන් නිදාගන්නකොට හොදටම ගොරවනවා.ලග ඉන්න කෙනාටත් ඒක හින්ද නිදාගන්න විදිහක් නැති වෙන්ව.ඇත්තටම ගොරවන සද්දේ ඇහෙන්න පටන් ගන්නේ අපගේ ආශ්වාස ප්‍රශ්වාස වාතය එහෙට මෙහෙට යන නාල බ්ලොක් උනහම තමා.මේක සාමන්යෙන් නවත්වන්න අමාරුයි.ගොරවන්න ගත්තොත් දිගටම ගොරවනවා.ඉහත රුප සටහන් හොදින් බලන්න.නිදාගෙන සිටින විට ඔබේ මුඛය විවුර්ථ වී ඇත්නම් අර කලින් කියපු ලෙස ඔබගේ  ආශ්වාස ප්‍රශ්වාස වාතය එහෙට මෙහෙට යන නාල බ්ලොක් වීමක් සිදු වනවා.ඔබ මුඛය විවුර්ථ කල විගස එය සිදුවේ.එවිට වාතයට ගමන් කිරීමට ඉඩක් නොමැති නිසා ශබ්දයක් නිකුත් වේ.
                            වර්තමානයේ පරීක්ෂණ මගින් අරුම පුදුම දෙයක් සොයාගෙන ඇත.මෙම ක්‍රමය අද බොහෝ දෙනා භාවිතා කරනු ලබයි.නින්දට යාමේදී ඔබේ කට වැසෙන සේ ඔලුව වටේට පටියක් බැදගැනීම මගින් මෙම ශබ්දය පිටතට නිකුත්වීම යමක් වලක්වා ගත හැක.ඉහත රූපරාමු හොදින් බලන්න.

                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.


Saturday, November 26, 2016

පෙෂර් එකද?මේ දේවල් ආහාරයට එක කර නොගැනීමෙන් දිගු කාලයක් නීරෝගීව ඉන්න.

By With No comments:

පෙෂර් එකද?මේ දේවල් ආහාරයට එක කර නොගැනීමෙන් දිගු කාලයක් නීරෝගීව ඉන්න.





                         
                            වර්තමානයේ පෙෂර් එක කියන වචනය බහුලව ඇසේ.High Blood Pressure ලෙසද මෙය හදුන්වයි.බොහෝ විට අධික ලෙස තරබාරු අයට මෙම රෝගය පවතී.මෙහි අතුරු ප්‍රතිපල බොහෝ වෙති.තවද ඉතා භයානක රෝගයකි.නමුත් යම් යම් අහාර පාලනය මගින් මෙම රෝගය පාලනය කර ගත හැකිය.
                            ලුනු පාලනය කර ගැනීම වැදගත් වේ.High Blood Pressure පවතින අයට ලුනු හා සෝඩියම් යනු ඉතාම අහිතකර දේවල්ය.සාමාන්යෙන් නිර්දේශ කරන ආකාරයට නෙන රෝගීන් දිනකට සෝඩියම් 1,500 milligrams පමණකට සීමා කල යුතුය.එහෙත් වර්තමානයේ 3,400 milligrams පමණ දවසකට එක් පුද්ගලයෙන් ශරීරයට ඇතුලත් කර ගනු ලබයි.


1.සැකසු අහාර ගැනීමෙන්ද වැළකීම අත්‍යවශ්‍ය දෙයකි.පාන්,චීස්,අච්චාරු වැනි අහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය.අච්චාරු යනු අධික ලෙස ලුනු අන්තර්ගත ආහාරයකි.

2.ටින් කරන ලද සුප් වර්ග වලින්ද ශරීරයට ලුනු හා සෝඩියම් වැඩි වශයෙන් ඇතුලත් වේ.මේවා අහාරයට නොගැනීම ඔබගේ ශරීරයට හිතකරය.

3.ටින් කරන ලද තත්කාලී අඩංගු අහාර,සරලවම කිවහොත් සෝස් වැනි දේවල් අහාරයට නොගැනීමෙන් High Blood Pressure පාලනය කරගත හැක.

4.සීනි උවමනාවට වැඩ ආහාරයට ගැනීමෙන්ද මෙම රෝගය උත්සන්න විය හැක.සීනි පාලනය කිරීමට අපහසු වුවත් කෙසේ හෝ කිරීම අපගේ ශරීරයට හිතකරය.

5.කෝපි යනු තවත් එක් High Blood Pressure රෝගීන් විසින් ඉවත දැමිය යුතු පානයකි.කෝපි එකදිගට පාලනය කිරීම ඔබගේ ලේ ගමනාගමනය වේගවත් කරයි.                            

                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.





Friday, November 25, 2016

මෑතක් දක්වා ජීවත් වූ ඇමෙරිකාවේ නිල් වර්ණයෙන් යුත් සම සහිත ලෝකයෙන්ම එකම එක පවුල

By With No comments:

මෑතක් දක්වා ජීවත් වූ ඇමෙරිකාවේ නිල් වර්ණයෙන් යුත් සම සහිත ලෝකයෙන්ම එකම එක පවුල





                            ඉහත රූපරාමු බැලු බැල්මට ඔබට ඔබේ සිත අදහා ගැනීමට අපහසු වනු ඇත.එහෙත් මෙහි සත්‍ය කතාව ඇසුවොත් ඔබ පුදුම වේවි.ඉහත රුපරමුවේ සිටින පවුලේ සම නිල් පැහැයෙන් යුක්ත වේ.මෙය ජාන වල ගැටළුවක් යැයි බොහෝ දෙනා පවසයි.මොවුන් ජීවත්ව සිටියේ ඇමෙරිකාවේ Kentucky ප්‍රදේශයේය.මෙකල මෙම පවුල හදුන්වා ඇත්තේ ''the Fugates of eastern Kentucky'' නමිනි.මෙය රෝග තත්වයක් ලෙස පෙරදී හදුනා ගැනීමට නොහැකි වී ඇත.නමුත් පසුව මෙය methemoglobinemia නමින් හැදින්වීමට පටන් ගෙන ඇත.සරලවම මෙය කිවහොත් හිමොග්ලොබින් වලට රුධිරය හරහා ඔක්සිජන් රැගෙන යාමට නොහැකි වීම හේතුවෙන් රුධිරය තුල ඔක්සිජන් නොමැති නිසා මොවුන්ගේ සම නිල් පාටට හැරුණු බව මතයයි.නමුත් මොවුන්ට පිටින් පෙනෙන්නට කිසිදු රෝග ලක්ෂණයක් තිබ් නැත.


                            වර්ෂ 1960 දී මෙම පවුලෙන් දෙදෙනක් ගෙන පරීක්ෂණයක් කරීමෙන් අනතුරුව ඉහත කී රෝගය හදුනා ගෙන තිබේ.පවුලේ ය එයට අකමැති වී පසුව තම කැමැත්තෙන් එයටඑක් වී තිබෙනවා.මෙම පව්ලේ පුද්ගලයන් සමාජ අශයෙන් ඉතාම ඈත් වී තිබේ.මන්ද මොවුන්ගෙ සම නිල් නිසා සමාජයෙන් කොන් කිරීම නිසයි.1960 පරීක්ෂණය කල පුද්ගලයා මෙයට පිලියමක් සොයාගෙන තිබේ.ඇය රුධිරයට නැවත ඔසිජන් එක් කිරීමට කරයුටු ගෙන තිබේ.ඇය රුධිරයට methylene blue නැමෙති රසායනය ඇතුලත් කිරීමෙන් පසුව ඔවුන්ගේ සම සාමාන්‍ය සමක වර්ණයක් බවට පත්වූ බව වාර්තා වේ.
ඉහත විස්තරය 1960 දී පමණ සිදුවුඋවක් වේ.පසුව 2008 වර්ෂයේදී තවත් නිල් පැහැති සමක් ඇති පුද්ගලයෙකු පිළිබද වාර්තා වෙයි.(name:Paul Karason)

                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.





මී පැණිත් කුරුදුත් ආධාරයෙන් ඔබේ මුහුණත් ඉක්මනින් පැහැපත් කර ගන්න

By With No comments:

මී පැණිත් කුරුදුත් ආධාරයෙන් ඔබේ මුහුණත් ඉක්මනින් පැහැපත් කර ගන්න








                      මී පැණි හා කුරුඳු අධාරයෙන් ඔබට වැඩි වියදමකින් තොරවම නිවසේ සිටම ඔබේ මුහුණ පැහැපත් කර ගැනීමට හැකියාව ඇත.මෙම ක්‍රමවේදය සදහා ඔබට වැඩි මුදලක් වියදම් කිරීමට සිදුවන්නේ නැත.අද ලෝකයේ බොහෝ දෙනා මෙම ක්‍රමය අනුගමනය කරනු ලබයි.ඔබට අවශ්‍ය වන්නේ මී පැණි තේ හැදී 2ක් හා කුරුදු කුඩු තේ හැන්දක් පමණයි.මෙම ද්‍රව්‍ය දෙකම ඉහත ප්‍රමාණයන්ගෙන් ගේම හොදින් මිශ්‍ර කර ගන්න.විනාඩි 10ක් පමණ මිශ්‍ර කර ගැනීමෙන් පසුව මිෂණය පසෙකින් තබා ඔබේ මුහුණ හොදින් උණු වතුරෙන් සෝදා ගන්න.ඉන්පසුව හොදින් වියලෙන තෙක් පිසදමා ටික වෙලාවක් තව වියලීමට හරින්න.හොදින්ම මුනුන වියළීමෙන් පසු ඉහත මිශ්‍රණය මුහුණේ අලේප කරන්න.ඔබගේ කුරුලෑ උඩ හොදින් මිශ්‍රණය අලේප කර ගන්න.මුහුණේ අදුරු තැන තිබේ නම් එම ස්ථාන වල හොදින් ආලේප කර ගන්න.නිතරම ඔබේ එක අතක පිස්නාවක් තබා ගන්න.මන්ද මෙය ඇලෙන සුළු මිශ්‍රණයක් නිසා.මෙසේ මිශ්‍රණය විනාඩි 20ක් පමණ මුහුණේ තබා ඇල් වතුරෙන් සෝදා ඉවත් කර ගන්න.මෙය දිනපතා කිරීම මගින් ඉක්මන් ප්‍රතිපල ලගා කර ගැනීමට හැකියාව තිබේ.

                           මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.යාලුවන්ටත් බලන්න අනිවාර්යෙන් Share කරන්න.


Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top