Saturday, December 3, 2016

පළමු ගුවන් ගමනේදීම මිනිසුන් 71 දෙනෙක් සමග මියගිය රූමත් ගුවන් නියමුවරියගේ අවසන් කතාව




























                            
                           කොලොම්බියානු ආයතනයකට අයත් පෞද්ගලික ජෙට් යානයක් පසුගියදා අනතුරට ලක්වී තිබනවා.අනතුරට ලක් වන විට එහි බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායමක් සිට ඇත.ගුවන්යානය අනතුරට ලක්වීමට හේතු වී ඇත්තේ ගුවන් යානයේ ඉන්ධන අවසන් වීමෙනි.එරට රජය කියන ආකාරයට මෙය සම්පුර්ණයෙන්ම ගුවන් නියමුවාගේ වරදක් වන අතර මේ නිසා මගීන් 71 දෙකෙන් දැනට මියගොස් ඇති බව වාර්තා වෙන්වා.රූමත් ගුවන් නියමුවරියක වන Sisy Arias ද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ඇය මෙම යානයේ සහායක ගුවන් නියමු වරියයි.මැයගේ වයස අවුරුදු 29 වන අතර මෙය පළමු ගුණ ගමන ලෙස සදහන් වනවා.පහල රූපරාමු වලින් තවත් පැහැදිලි කරගන්න.


                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.ඔයාලගේ share එකකින් අපිව ගොඩක් තව තව මේ වගේ පොස්ට් දාන්න උනන්දු කරවනවා.පොඩි හරි නොදන්නා දෙයක් මේ ලිපියෙන් දැනගත්ත නම් මේ බට්න් එක click කරලා Facebook එකට Share කරන්න අනිත් අයටත් දැගනන්න.



0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top