Thursday, December 1, 2016

ලෝකයේ ගිනස් වාර්තා තැබීමට ගොස් අතපසු වීම් වලින් තම වටිනා ජීවිතය එම ස්ථානයේදීම අහිමි කරගත් නිර්භීත මිනිසුන්


                            ගිනස් වාර්තා පොත යනු ලෝකයටම ඇති එක දෙයකි.මෙයට තමන්ගේ නම ඇතුලත් කර ගැනීමට පුද්ගලයන් කාලයෙන් කාලයට උත්සහ කරයි.බොහෝ පුද්ගලයන් සාර්ථක වන අතර අතලොස්සක් අසාර්ථක වේයි.තවද මෙම වාර්තා තැබීමට ගොස් ජීවිතය අහිමි කරගත් අවස්ථාද තිබේ.







                            1.නම් වශයෙන් Babar and Haris Suleman වේ.පියෙකු සහ පුතකු වේ.දවස් තිහකින් ලෝකය වටා සැහැල්ලු ගුවන් යානයකින් පියාසර කිරීම මොවුන්ගේ වාර්තාවයි.මේ දෙදෙනාම ගමනට එක්වෙයි.මේ යන අතර තුර ඔවුන් 25ක් වතාවක් රටවල් පහලවක නතර කිරීමට නියමිතයි.ඒ අන් කිසිවකට නොව යානයට තෙල් ගැසීමටයි.මෙසේ මේ දෙදෙනා සියල්ල සැලසුම් කළහ.වර්ෂය 2014ය.ගමන පටන් ගත්තේය.ඒ Pago Pago ගුවන්තොටුපලෙනි.නමුත් ගමන අසාර්ථක වුයේය.ගුවන් යානය පැදවූ 17 හැවිරිදි පුතා ගේ අත්වැරදීමකින් පැසිෆික් සාගරයේදී ගුවන්යානය අනතුරට පත්වෙයි.පියාගේ සිරුර සොයා ගැනීමට නොහැකී විය.ඉහත රුපරමුව බලන්න.









                            2.ලොව විශාලම පිරිසක් එක්වූ ගුවනින් බිමට පැනීමේ වර්තාවේදී එක් පුද්ගලයෙකු මරණයට පත්විය.මෙයට 222 දෙනෙක් සහභාගී වූ අතර 221 දෙනෙක් සාර්ථකව බිමට පතිත විය එහෙත් එක පුද්ගලයෙක් ට බැරි වුයේ ඇයගේ පැරිෂුට ය ක්‍රියා විරහිත වීමෙනි.ගුවන්යානයේ සිටම ඇය පතිත වුයේ බිමටය.නම Diana Paris වන අතර ඇය 46 හැවිරිදි කාන්තාවකි.








                            3.පණපිටින් පොලවේ වැළලීමේ අහියෝගය.මෙයට එක වුයේ ලංකාවේ පුද්ගලයෙකි.නමින් Janaka Basnayake වේ.වයස 24ක් වූ මොහු වාර්තාව තැබීමට සුදානම් වන වල කපා ගත්තේ තම දෙමව්පියන්ගේ හා අසල්වාසීන්ගේ ආධාරයෙනි.එහි ගැඹුර ආදී 10ක් විය.2012 වසරේ දී මෙය සිදුවූ අතර සෙනසුරාදා දිනයක උදේ 9.30 ට වාර්තාව තැබීමට උත්සහ දරන ලදී.පාඩුව පැය 6.30 කට පසු ඔහුව සොයා නැවත වල හාරන ලදී.ගොඩ ගැනීමේදී ඔහු සිහි නොමෙතිව සිටි අතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගියේය.













                            4.2010 දී තවත් පුද්ගලයෙක් අවුරුදු පහක් එක දිගට බයිසිකලය පැදීමේ වාර්තාවක් තැබීමට උත්සහ කළේය.නම Juan Francisco Guillermo වන අතර මෙම බයිසිකලයේ තම බිරිද හා දරුවාද විය.ඔහු ඔහුගේ ඉලක්කයක ලග වෙමින් ඉන්න අතරතුර අවසාන අවුරුද්දේ එනම් 2015 දී අධිවේගී මාර්ගයක ට්‍රක් රථයක් ඔහුව යට කරමින් ධාවනය විය.පහු ජීවිතක්ෂයට පත් වූ අතර බිරිද හා දරුවා මරණයට පත් වුනේ නැත.


                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.ඔයාලගේ share එකකින් අපිව ගොඩක් තව තව මේ වගේ පොස්ට් දාන්න උනන්දු කරවනවා.පොඩි හරි නොදන්නා දෙයක් මේ ලිපියෙන් දැනගත්ත නම් මේ බට්න් එක click කරලා Facebook එකට Share කරන්න අනිත් අයටත් දැගනන්න.



0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top