Friday, December 9, 2016

හවසට නාල කොණ්ඩය සුදු වෙලා තියනවනම් කොන්ඩේ කළු කරගන්න මේ බෙහෙත පාවිච්චි කරන්න














                            හවසට නාන අයට තියන සදාකාලික ගැටළුවක් තමයි කොණ්ඩය සුදු වීම.මෙලනින් නිපදවීමට ශරීරය අපොහොසත් වූ විට,කොණ්ඩය ඉබේම සුදු වර්ණයට පත්වේ.වයසට යාමට පෙර කොණ්ඩය සුදු වීම නිසා සමාජයෙන් පවා කොන් වී සිටින පුද්ගලයන් අප අතර සිටී.මෙය වලක්වා ගත හැකි ක්‍රමද තිබේ.ක්‍රමානුකුලව නොකඩවා භාවිතය මගින් ඔබටත් සාර්ථක ප්‍රතිපල ලගා කර ගත හැක.






                            අල පොතු යම් ප්‍රමාණයක් ගෙන වතුර කෝප්ප දෙකක් සමග ලිපේ උනුවීමට තබන්න.පසුව තාපය මදක් අඩු කර විනාඩි විස්සක් පමණ මද ගින්නේ අල පොතු හා ජලය තිබීමට හරින්න.පසුව මුළු මිෂනයම නිවෙන්නට විනාඩි 10ක් පමණ තබන්න.පසුව අල පොතු ටික ඉවත් කරගෙන නිවා ගත ජලය ටික බෝතලයට දම ගන්න.තවත් ඔලුවේ ගානා සුවඳ තෙල් බින්දු දෙකක් පමණ එම බෝතලයට දමන්න.ඉන්පසුව හොදින් ෂැම්පු යොදා කොණ්ඩය සේදීමෙන් පසු මෙම ජලයෙන් හොදින් කොණ්ඩය විනාඩි විස්සක් පමණ මසාජ් කරමින් සෝදා ගන්න.මෙම පටිපාටිය සතියට දෙවරක් වන සේ මාස තුනක් පමණ එක දිගට කරන්න.නොකඩවා සාර්ථක කිරීමකින් පසු ඔබට අනිවාර්යෙන්ම වෙනසක් පෙනේවි.පහල වීඩියෝව බලා පැහැදිලි කරගන්න.







                            මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.ඔයාලගේ share එකකින් අපිව ගොඩක් තව තව මේ වගේ පොස්ට් දාන්න උනන්දු කරවනවා.පොඩි හරි නොදන්නා දෙයක් මේ ලිපියෙන් දැනගත්ත නම් මේ බට්න් එක click කරලා Facebook එකට Share කරන්න අනිත් අයටත් දැගනන්න.


0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top